මරණ 204ක්! ආසාදිතයන් 3619ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 2, 2021

මරණ 204ක්! ආසාදිතයන් 3619ක්!

කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (01) දින තහවුරු කර ඇත.

මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මීට අමතරව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,619කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad