කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad