විමල් යළි ජවිපෙට සෙට් වෙයි! ජවිපෙ නායකයෙක් එක්ක රහස් තැනක රහස් හමුවක් පවත්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 31, 2021

විමල් යළි ජවිපෙට සෙට් වෙයි! ජවිපෙ නායකයෙක් එක්ක රහස් තැනක රහස් හමුවක් පවත්වයි!

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයෙක් අතර පසුගිය දිනෙක ඉතා රහසිගත සාකච්ජා වටයක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

මෙම හමුව ඉතා රහසිගත ස්ථානයක පැවැත්වී ඇති බවද දැනගන්නට තිබේ.

මෙහිදී ‌සාකච්ජා වී ඇති කරුණු පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතත් ‌දෙපාර්ශවයට යළි එකට වැඩ කළ හැකි ආකාරයක් තිබේද යන්න පිළිබදව මෙහිදී සාකච්ජා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත.

පසුගිය දිනෙක් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත සහ නලින්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ ජවිපෙ හැර ගිය සාමාජිකයන්ද මේ අවස්ථාවේ යලි ජවිපෙට එකතු කර ගත යුතු බවකි.
-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad