කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 22, 2021

කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY

කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ
තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී නව කුලපති ලෙස පත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝ්ධය පාමින් විශ්ව විද්‍යාලයේ උපාධි ලාභී සිසුන් උන්වහන්සේ වෙතින් සිය උපාධිය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

එලෙස විරෝධය පෑ තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධාකාරයේ මත පලවෙමින් තිබෙනවා.

මෙසේ විරෝධය පෑ උපාධි උපාධි අපේක්ෂිකාවක වූ ගයාත්‍රී නවරත්න, උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂයෙන් කතාබහට ලක්වූවා.
වාර්තාවන අන්දමට එම තරුණිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කර ඇත. 2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය ඇය ලබාගෙන තිඛෙනවා.

මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බව පැවසේ.

මහීල් බණ්ඩාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල හිටපු කැඳවුම්කරුවකු වන අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් පිහිටවනු ලැබූ 'සැබෑ දේශප්‍රේමියෝ' තරුණ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ද වේ.

No comments:

Post a Comment

Post Bottom Ad