ගෑස් සංයුතිය වෙනස් කළ බව ඔප්පු වුණා! මේ අපරාධකරුවන් දැන්වත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? ගෑස් වංචාව හෙළිදරව් කළ තුෂාන් ප්‍රශ්න කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 22, 2021

ගෑස් සංයුතිය වෙනස් කළ බව ඔප්පු වුණා! මේ අපරාධකරුවන් දැන්වත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? ගෑස් වංචාව හෙළිදරව් කළ තුෂාන් ප්‍රශ්න කරයි! (VIDEO)

ජනාධිපතිවරයා පත් කළ කමිටුවෙන් ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බව තහවුරු වූ බවත්, එම සංයුතිය වෙනස් කළ සියලු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කීය.

ඇමැතිවරු මෙම තත්ත්වයට වගකිව යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බව ලංකාවට පළමු වරට හෙළිදරව් කළේ ඒ මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad