රෑට කන්න තරු හෝටලයකට ගිය ප්‍රභල ඇමතිට ජනතා විරෝධය - කෑමත් නොකා යන්ට යයි | Gossip Lanka latest story - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

රෑට කන්න තරු හෝටලයකට ගිය ප්‍රභල ඇමතිට ජනතා විරෝධය - කෑමත් නොකා යන්ට යයි | Gossip Lanka latest story

රෑට කන්න තරු හෝටලයකට ගිය ප්‍රභල ඇමතිට ජනතා විරෝධය
කෑමත් නොකා යන්ට යයි

ඉතා ප්‍රභල යැයි කියැවෙන රාජ්‍ය අමාත්‍යවරයෙකුට තරු හෝටලයකදී ජනතා විරෝධය එල්ලවි ඇති බවට වාර්තාවේ.

රාජ්‍ය අමාත්‍යවරයා තම බිරිඳ සමග මෙම හෝටලයට පැමිණ ඇත්තේ රාත්‍රී 9ට පමණයි.

ඒ වන විටත් එම හෝටලයේ සැලකිය යුතු පිරිසක් ආහාර ගනිමින් සිට ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා එම දෙසට ගමන් කරන විට ජනතාව විවධ ආකාරයෙන් විරෝධාකාරි හැසිරීම් පෙන්වීමත් සමග ඔහු වහාම එම හෝටලයෙන් පිටත් ව ගොස් තිබේ.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ රටේ මේවන විට පවත්නා බඩු මිල ඇතුල කාරනා හේතුවෙන් මෙලෙස ජනතා විරෝධයන් එල්ලවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad