මාර කට්ටක් මාර දුකක් විඳගෙන මිනිස්සුන්ට දඩ ගහන්න වෙහෙසෙන පොලිසියේ මහත්වරු! (PHOTO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 21, 2021

මාර කට්ටක් මාර දුකක් විඳගෙන මිනිස්සුන්ට දඩ ගහන්න වෙහෙසෙන පොලිසියේ මහත්වරු! (PHOTO)

අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමා ඉක්මවා අධිවේගයෙන් ධාවනය වන රථවාහන රියැදුරන්ට දඩුවම් කිරීම සදහා පොලිසිය වෙහෙස වන ආකාරයේ ජායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

එහිදී දැකගන්නට ඇත්තේ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට එපිටින් ඇති කන්ඩියේ බිම වැතිරී හිදිමින් වේග සීමා ඉක්මවන රථවාහන රියැදුරන් නිරීක්ෂණය කිරීමට පොලිසිය කටයුතු කරන ආකාරයය.



No comments:

Post a Comment

Post Bottom Ad