චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 21, 2021

චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO)

චීන පොහොර සමාගමෙන් එම ගනුදෙනුවට සම්බන්ධ වී සිටින පුද්ගලයන් තිදෙනකු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවට ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සදහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad