SB රන්ජන්ගේ පෙම්වතිය එක්ක යයි… (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 27, 2021

SB රන්ජන්ගේ පෙම්වතිය එක්ක යයි… (video)

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එම ගමන ගියේ තනිව නොව රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය ද සමගින් බව ද ඔහු පැවසීය.

ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad