බඩු මිල බඩු මිල වැඩි වෙන්නෙ ලංකාවේ විතරක් නෙවෙයි - ලෝකය පුරාම වැඩිවෙලා | Asanka Shehan Semasinghe - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

බඩු මිල බඩු මිල වැඩි වෙන්නෙ ලංකාවේ විතරක් නෙවෙයි - ලෝකය පුරාම වැඩිවෙලා | Asanka Shehan Semasinghe

බඩු මිල බඩු මිල වැඩි වෙන්නෙ ලංකාවේ විතරක්  නෙවෙයි 
ලෝකය පුරාම වැඩිවෙලා

මේ දිනවල ලංකාවේ දිනෙන් දින බඩු මිල ඉහල යමින් පවතිනවා. නමුත්  බඩු මිළ ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ලෝකය පුරා බඩු මිල අද වන විට  සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

පිටරටවලින් භාණ්ඩ සැපයුම් ජාල පිළිබඳව ප්‍රශ්න ඇති බවත් ඒවා යථා තත්ත්වයට පත්වීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සමාගම් පවසා ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම් අවහිර වී ඇති බවත් පැවසූ ඇමතිවරයා ලබන වසර පමණ වන විට එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad