හූ තියපු පෝස්ට් එක ෂෙයාර් කරපු කාන්තාවක් CID එකට අරගෙන ගිහින්! මෙන්න කාන්තාව කියන කතාව! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

හූ තියපු පෝස්ට් එක ෂෙයාර් කරපු කාන්තාවක් CID එකට අරගෙන ගිහින්! මෙන්න කාන්තාව කියන කතාව! (VIDEO)

අන්තර්ජාලයේ තිබූ ප්‍රභූ පුද්ගලයකුට හූ තබන වීඩියෝවක් ෂෙයාර් කළ බව කියන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව අද මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සියලු තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගත්තාය.

ඇය සදහන් කළ කරුණු මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad