ෆොන්සේකා-ෂවේන්ද්‍ර කඩවතදී හමුවෙයි! අහම්බයක්ද-නැද්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 4, 2022

ෆොන්සේකා-ෂවේන්ද්‍ර කඩවතදී හමුවෙයි! අහම්බයක්ද-නැද්ද?

ආරක්ෂකක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා  මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක්  පසුගියදා   අභාවප්‍රාප්ත වු අතර  ඔහුගේ අවසන් කටයුතු කඩවත ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ  හමුදා ගෞරව සහිතව  පෙරේදා (3) සිදු කෙරිණි.  

එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි  අතර ඔවුන් දෙදෙනා එහි දී   එකිනෙකාට ආචාර  කරගත් අයුරු ජායාරූපයේ දැක්වේ.


-mawratanews
ජයාරූප ලහිරු හර්ෂණ

No comments:

Post a Comment

Post Bottom Ad