තෙල් මිල නැග්ගුවාට මිනිස්සු පාරට බැස කැරලි ගහයි! කසකස්ථාන ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 5, 2022

තෙල් මිල නැග්ගුවාට මිනිස්සු පාරට බැස කැරලි ගහයි! කසකස්ථාන ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යයි!

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්ථාන කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්ධන මිලට එරෙහි විරෝධතා හේතුවෙන් මීට පෙර කසකස්ථානයේ ඇල්මටි නුවරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.

කසකස්තානයේ ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගෙන ඇත්තේ, ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්වෙන පසුබිමකදී ය.

රට පුරා ප්‍රචණ්ඩ පෙළපාළි ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

විරෝධතාකරුවන් පාලනය කිරීමට කඳුළු ගෑස් ද භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad