ඇමැතිවරු පස්සේ බුද්ධි අංශ පන්නන්න පටන් අරන්! සුසිල් ගැන විශේෂ වාර්තාවක් දීලා! ආණ්ඩුවේ පසුපෙළ රහස් හෙළිකරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 5, 2022

ඇමැතිවරු පස්සේ බුද්ධි අංශ පන්නන්න පටන් අරන්! සුසිල් ගැන විශේෂ වාර්තාවක් දීලා! ආණ්ඩුවේ පසුපෙළ රහස් හෙළිකරයි! (VIDEO)

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දුන් වාර්තාවක් පදනම් කරගෙන බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

No comments:

Post a Comment

Post Bottom Ad