මහමැතිවරණයට පෙර ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ජනතාව පාරට බැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව ඊට සූදානම් නම් තමන් සහ තම පක්ෂයද ඊට සූදානම් බවය. ආණ්ඩු පෙරළිය යුත්තේ එසේ බවද ඒ මහතා කීය.
No comments:
Post a Comment