රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි – චම්පික රණවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 4, 2022

රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි – චම්පික රණවක

ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. මෙය පක්ෂයක සංවිධානයක අරගලයක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලම බලයෙන් එළවා දමන තුරු මේ ජන අරගල නොනැවතිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩිදුරටත් කරුණු දැක්වූ රණවක මහතා..

“අද දවස උදා වුණේ මේ රටේ ජනතාවට එක්තරා සුභ ආරංචියක් සමග, අමාත්‍ය මණ්ඩලය සියල්ල අස්වීම අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නා කියන ප්‍රවෘත්තිය සමග. නමුත් අපි මේවායින් සතුටු වෙනවා වගේම උද්දාම විය යුතු නැහැ. මේ ජයග්‍රහණය කිසිම දේශපාලන පක්ෂයකට, සංවිධානයකට නොව පොදු මහජනතාවට අයිති ජයග්‍රහණයක්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්… 


No comments:

Post a Comment

Post Bottom Ad