පොලිස්පතිට 'ගෝ හෝම්' කියා ජනතාව හූ කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 22, 2022

පොලිස්පතිට 'ගෝ හෝම්' කියා ජනතාව හූ කියයි (VIDEO)

රඹූක්කන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට එම පරිශ්‍රයේදී කිසියම් විරෝධයක් එල්ල විය.

එහි විරෝධතා පුවරු අත දරා සිටි පිරිසක් පොලිස්පතිවරයාට හූ තබන ආකාරයක්ද දැකගත හැකි විය.

No comments:

Post a Comment

Post Bottom Ad