ගෝඨා ගෝ ගම අරගලය දැන් අල වෙලාද? චොර වෙලාද? ගැම්මක් නැද්ද? චා වෙලාද? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 25, 2022

ගෝඨා ගෝ ගම අරගලය දැන් අල වෙලාද? චොර වෙලාද? ගැම්මක් නැද්ද? චා වෙලාද? (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමාඛ ආණ්ඩුව ඉවත් විය යුතු බව කියමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උද්ඝෝෂණයට මේ වනවිට සති දෙකක්ද ඉක්ම ගොසිනි.

සමහරු නම් කියන්නේ මුල් කාලයේ අරගලය ජනප්‍රිය වුවත් දැන් එය අල වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කළ විමසීමකදී ඊට සම්බන්ධ වී සිටි රටම දන්නා ජනප්‍රිය චරිත සිය අදහස් දැක්වූයේ මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad