මියන්මාරයෙන් තෑගි ලැබුණු ඇත් පැටවු දෙදෙනෙකූට ලංකාවේදී බිල් දාලා… මිලියන 261ක් කළු සල්ලි රටින් පන්නලා.. මාලිගාවේ ලොක්කෙකුට චෝදනා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 17, 2023

මියන්මාරයෙන් තෑගි ලැබුණු ඇත් පැටවු දෙදෙනෙකූට ලංකාවේදී බිල් දාලා… මිලියන 261ක් කළු සල්ලි රටින් පන්නලා.. මාලිගාවේ ලොක්කෙකුට චෝදනා (VIDEO)

මියන්මාරයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇත් පැටවුන් දෙදෙනෙකු ඈඳා ගනිමින් ශ්‍රී ලංකා රේගුව ද හුවා දක්වමින් රුපියල් මිලියන 261 ක මුල්‍ය වංචාවක් සිදුකර ඇති බව අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ගනුදෙනුව හා සම්බන්ධ ඉන්වොයිස් පවා මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති බවය.

රේගුවට අදාළ ලිපි ලේඛන පවා මෙම වංචනික ගණුදෙනුවට අදාළව සකසා ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.




No comments:

Post a Comment

Post Bottom Ad