විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කෙරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 8, 2022

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කෙරේ!

විදුලි බල සැපයුම සහ රෝහල් සේවා  අත්‍යාව්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් කරමින් ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී  ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන්නේ පුණර්ජනනී විදුලි සම්බන්ධ ඒකාධිකාරිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රවේශවී ඇති අවස්ථාවකය.

විදුලි බල සැපයුම සහ රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශ කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad