අරගලයේ ව්‍යාපාරිකයන් 80ක් රටින් පනී! ප‍්‍රකට කෝටිපතියෙක් අප‍්‍රිකාවට පනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

අරගලයේ ව්‍යාපාරිකයන් 80ක් රටින් පනී! ප‍්‍රකට කෝටිපතියෙක් අප‍්‍රිකාවට පනී!

ගාලුමුවදොර අරගලයට සම්බන්ධව සිටින අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විදේශයන්ට පලාගොස් ඇතැයි වාර්තා වෙයි. 
මෙම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සෙවිල්ලෙන් පරීක්ෂණ සිදු කරමින් අති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂක අංශවල සහායද ලබා ගනිමින් තිබේ.

මෙම ඇතැම් පිරිස් රටෙන් පළාගොස් ඇත්තේ ජීවිත තර්ජන ඇතැයි තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි.

ජනාධිපති කාර්යාලයට ඇතුළු වී නීති විරෝධී කටයුතු සිදු කරන ලද ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු අප්‍රිකාවට පලාගොස් ඇති බව ද හෙළි වේ.

මේ අතර තවත් දෙසීයකට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාල වල රැකවරණ පතා තිබේ.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad