රනිල්ගේ වාහනයේ මිලයි පාන් ගෙඩියේ මිලයි අනුර සසඳයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 5, 2022

රනිල්ගේ වාහනයේ මිලයි පාන් ගෙඩියේ මිලයි අනුර සසඳයි!

ජනාධිපති රනිල්ගේ වාහනයේ අලාභ හානිය දහනව කෝටි දසලක්ෂයක් නම්, වාහනයේ වටිනාකම කොපමණක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad