"රනිල් හිටියේ නැත්තම් මේකේ රැට්ටා, බැට්ටා තාම මහා පාරේ" - කලුතර රෝහිත රනිල්ව ආරක්ෂා කරපු ඒ කතාව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

"රනිල් හිටියේ නැත්තම් මේකේ රැට්ටා, බැට්ටා තාම මහා පාරේ" - කලුතර රෝහිත රනිල්ව ආරක්ෂා කරපු ඒ කතාව (VIDEO)

ඊයේ දින පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වර්ණනා කරමින් සිය අදහස් පළ කළේය. 
‘රනිල් හිටියේ නැත්තම් මේකේ රැට්ටා, බැට්ටා, චුට්ටා තාම මහා පාරේ, වෙන කවුරු හරි ආවා නම් උන් පාර්ලිමේන්තුවේ’ යැයිද ඒ මහතා සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad