රජයේ රෝහල්වල මුදල් අය කිරීම අරඹනවා..- සෞඛ්‍ය ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 30, 2022

රජයේ රෝහල්වල මුදල් අය කිරීම අරඹනවා..- සෞඛ්‍ය ඇමති

මෙරට රෝහල් පද්ධතියෙන් 25%ක පමණ ප්‍රමාණයක ගෙවීම් සිදුකර සේවා ලබාගැනීම අංශයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පවසන්නේ පෞද්ගලික අංශය විසින් සේවාවන් ලබා ගැනීමේ දී ජනතාවට විශාල වියදමක් දරන්නට සිදුවීම බවයි.

එනිසා රජයේ රෝහල් හරහා වඩාත් හොඳ සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වුනු බවද හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad