පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ මෛත්‍රීපාල... වහාම නඩු පවරන්න - ප්‍රසන්න රණතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ මෛත්‍රීපාල... වහාම නඩු පවරන්න - ප්‍රසන්න රණතුංග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad