ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා... පාතාලයන් ඔක්කොම වගේ ඇවිත්...පාටියේදී ලැසී එවපු පණිවුඩයකුත් කියවයි... මවට පවුම් 15ක මාලයකුත් තෑගි දීලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 15, 2022

ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා... පාතාලයන් ඔක්කොම වගේ ඇවිත්...පාටියේදී ලැසී එවපු පණිවුඩයකුත් කියවයි... මවට පවුම් 15ක මාලයකුත් තෑගි දීලා!

පාතාලයේ ප්‍රබලයකු වන පොඩි ලැසී නමැති අපරාධකරුට ඇප ලැබීමත්, ඔහුගේ මවගේ උපන් දිනයත් සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad