පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්... ප්‍රහාරය සඟවන අය පස්සේ දිට්ඨධම්මවේදනීය කර්මය එනවා – කාදිනල්තුමා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 13, 2022

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්... ප්‍රහාරය සඟවන අය පස්සේ දිට්ඨධම්මවේදනීය කර්මය එනවා – කාදිනල්තුමා

පාස්කු ප්‍රහාරය සැඟවීමට කටයුතු කරන අයට දිට්ඨධම්මවේදනීය කර්ම පළදෙන බව කාදිනල් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා කටයුතු නොකළ බවට ද කාදිනල්තුමා චෝදනා කරයි. 
මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත් එවක ආරක්ෂක ඇමැති ධූරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මුක්තිය පස්සේ දුවන බව ද එහිමියන් වැඩි දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad