සියල්ලට පෙර ජනාධිපතිවරණයක්.. අලි-පොහොට්ටු සන්ධානයේ අපේක්‍ෂකයා රනිල්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 18, 2022

සියල්ලට පෙර ජනාධිපතිවරණයක්.. අලි-පොහොට්ටු සන්ධානයේ අපේක්‍ෂකයා රනිල්..

මීළඟ පළාත් පාලන, පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතුව වී ඇත්තේ මේ වන විට රටේ පවතින තත්වය මත යම් පමණකට හෝ වාසිදායක විය හැක්කේ ජනාදිපතිවරනය විය හැකි බවට වන තක්සේරුවයි.
කුමක් හෝ මැතිවරණයක් පැවැත්වීමට පෙරාතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමඟ නව සන්ධානයක් පිහිට වීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණත් පොදුජන පෙරමුණේ පොහොට්ටුවත් වෙනුවට පොදු ලංචනයක්ද එක් කරගැනීමට නියමිතය.

දැනටමත් මත පලවෙමින් ඇත්තේ පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවුවද ආර්ථික හා ආරක්‍ෂක හේතුන් සලකා බලමින් එය කල් දමනු ඇති බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad