ලංකාවට දේශීය ණය ගෙවන්නත් අමාරුයි - ෆිච් රේටින්ග්ස් ලංකාව බංකොලොත් අද්දරටම දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 1, 2022

ලංකාවට දේශීය ණය ගෙවන්නත් අමාරුයි - ෆිච් රේටින්ග්ස් ලංකාව බංකොලොත් අද්දරටම දමයි!

ශ්‍රී ලංකාවේ දේශීය විදේශීය විනිමය දිගුකාලීන නිකුතු තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට ජාත්‍යන්තර පිච් රේටින් ආයතනය කටයුතු කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති CCC කාණ්ඩයේ දී සිට CC කාණ්ඩය දක්වා තව දුරටත් පහත දමා ඇත. 
ඔවුන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය මත දේශීය ණය පැහැර හැරීමේ අවධානමක් පැනනැගී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad