ඒයි වාඩිවෙනවා. කලවැද්දෝ… කලවැද්දෝ.. මං කියන එක ඇහෙනවද? – පොහොට්ටු මන්ත්‍රීට යකා නගී! ෆොන්සේකා එක්ක පැටලෙයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 2, 2022

ඒයි වාඩිවෙනවා. කලවැද්දෝ… කලවැද්දෝ.. මං කියන එක ඇහෙනවද? – පොහොට්ටු මන්ත්‍රීට යකා නගී! ෆොන්සේකා එක්ක පැටලෙයි (VIDEO)

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර අද(02) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් ඇතිවුණා.

ඒ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සභාව අමතමින් සිටියදී කළ ප්‍රකාශයකට පිළිතුරු දීමට විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කටයුතු කිරීමත් සමඟයි. 
සරත් ෆොන්සේනා මන්ත්‍රීවරයා කියා සිටියේ එවකට අම්පාරෙන් ඇවිත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අලිවැට වෙනුවට අඟල් කැපීමට තීරණය කර තිබූ බවත් එය මෝඩ තීරණයක් බවත්ය.

ඊට පිළිතුරු දුන් විමලවීර දිසානායක මන්ත්‍රීවරයා දැඩි ආවේගයෙක් කතා කරමින් පැවසූවේ “ඒයි ඔහෙගේ කතාව ඉවරයි මහත්තයෝ. වාඩිවෙනවකො ඔක්කොම දන්න ප්‍රාඥයා. වෙල් විදානේ. බම්බුව කල වැද්දෝ කලවැද්දෝ ඇහෙනවද මං කියන එක. “

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad