ප්‍රගීත්ට යුක්තිය ඉටුවෙනතුරු රාජපක්ෂවරුන්ට මගේ සාපෙන් මිදෙන්න බැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 20, 2022

ප්‍රගීත්ට යුක්තිය ඉටුවෙනතුරු රාජපක්ෂවරුන්ට මගේ සාපෙන් මිදෙන්න බැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් වී අදට දින 4712ක් සම්පූර්ණ වීම පාදක කරගනිමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. 
සිය සැමියාගේ අතුරුදහන් වීමට අදාළව යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන ඇය කරුණු අනාවරණය කළේ  බීබීසී පුවත් සේවය විසින් ලොව බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට එක්ව  සිටින පසුබිමකයි.

ඒ අනුව ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමේ මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ ඇයට සහය වූ ඇයව අතහැරී මෙන්ම අයට විදීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව එක්නැළිගොඩ මහත්මිය ප්‍රකාශ කළා.


No comments:

Post a Comment

Post Bottom Ad