මැතිවරණය පවත්වන්න රජයේ සේවක වැටුප් ගෙවීම නවත්වනවා... පෙන්ෂන්, සමෘද්ධි නවත්වනවා - රජයෙන් ප‍්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 12, 2023

මැතිවරණය පවත්වන්න රජයේ සේවක වැටුප් ගෙවීම නවත්වනවා... පෙන්ෂන්, සමෘද්ධි නවත්වනවා - රජයෙන් ප‍්‍රකාශයක්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය. 
එසේ ගෙවීම් අත්හිටුවා මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු සදහන් කලේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad