ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක භානුක රාජපක්ෂ උපතින් බුද්ධාගමිකයෙක් වුවද 2015 වසර සිට බෝනගේන් ආගමට පරිවර්තනය වී ඇති බව හෙළි වී තිබේ. ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන තරග සංචාරයේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද බෝනගේන් ආගමෙන් කණ්ඩායමටම ඇති බලපෑම පරික්ෂා කිරීමටත් පත්කරන ලද පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය විසින් සිය අවසන් වාර්තාවේ මේ බව දන්වා ඇත.
Wednesday, January 11, 2023
Home
ප්රවෘත්ති
තමන් බෝනගේන් වූ බව භානුක කියයි... කමිටු වාර්තාවෙන් හෙලිවූ තවත් බෝනගේන් වූ ක‍්‍රීඩකයන් මෙන්න
තමන් බෝනගේන් වූ බව භානුක කියයි... කමිටු වාර්තාවෙන් හෙලිවූ තවත් බෝනගේන් වූ ක‍්‍රීඩකයන් මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment