ඉක්මනට ණය කපා හරින්න එකඟ වෙන්න! මහබැංකු අධිපති චීනයෙන් ඉන්දියාවෙන් ආයෙමත් ඉල්ලයි! නැතිනම් IMF සල්ලි නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 11, 2023

ඉක්මනට ණය කපා හරින්න එකඟ වෙන්න! මහබැංකු අධිපති චීනයෙන් ඉන්දියාවෙන් ආයෙමත් ඉල්ලයි! නැතිනම් IMF සල්ලි නෑ!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවත්, ඒ හේතුවෙන් ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 
BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad