රන්ජන් උසාවියේ දී මගෙන් සමාව ගත්තා..මම සමාව දීලා සමථයකට පත් වුණා - රන්ජන් ලාන්සාගෙන් සමාව අරන් මිලියන 1000ක නඩුවක් ‌ගොඩින් බේරාගනී (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 8, 2023

රන්ජන් උසාවියේ දී මගෙන් සමාව ගත්තා..මම සමාව දීලා සමථයකට පත් වුණා - රන්ජන් ලාන්සාගෙන් සමාව අරන් මිලියන 1000ක නඩුවක් ‌ගොඩින් බේරාගනී (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයේදී සමාව ඉල්ලා සිටීම හේතුවෙන් තමන් පවරා තිබූ නඩුව සමතයකට පත් කර ගත් බව මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය.

තමන්ට සිදු කළ අපහාසයක් හේතුවෙන් මිලියන 1000ක් ඉල්ලා රන්ජන් රාමනායක මහතාට එරෙහිව පන්සා මහතා නඩු පවරා තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad