මරු නියෝජ්‍ය විදුහල්පති! 11 වසරේ සිසුවියට වට්ස්ඇප් එකෙන් එයාගෙම නිරුවත් ඡායාරූප යවලා! නිල කාමරයෙදි ලිංගික අතවරත් කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 16, 2023

මරු නියෝජ්‍ය විදුහල්පති! 11 වසරේ සිසුවියට වට්ස්ඇප් එකෙන් එයාගෙම නිරුවත් ඡායාරූප යවලා! නිල කාමරයෙදි ලිංගික අතවරත් කරලා!

අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad