සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 14, 2023

සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද?

ආණ්ඩුවේ සිටින ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයකු විසින් තමන් ‌ඉතා හොදින් දන්නා කියන පවුලක පුතකු හට ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.

මේ කියන පවුල කොළඹ පිහිටි සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර මේ කියන ප්‍රබල මන්ත්‍රීවරයාද සිය දරු පවුල සමගින් එම හෝටලයට ආසන්නයේම පිහිටි තවත් සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින බව දැනගන්නට තිබේ.

වාර්තා වන ආකාරයට අදාළ තරුණයා හෝටලයේ පිහිටි සිය නිවසේ සිට හෝටලයේම ඇති කායවර්ධන ඒකකයට යන්නේද මෙම ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය.

මෙම මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද මේ වනවිට ඉන් ස්වාධීනව ආණ්ඩුවට සමීපව කටයුතු කරන අයකු බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad