ප‍්‍රභල භූකම්පනයක්... සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 16, 2023

ප‍්‍රභල භූකම්පනයක්... සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ!

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි.

මෙම කම්පනය කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව ඇතැයි USGS වැඩිදුරටත් සඳහන් කළේය.

භූමිකම්පාවෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad