සියත මාධ්‍යය දඩයම් කිරීමේ සූදානමට එරෙහිව විමල් හඬ නඟයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

සියත මාධ්‍යය දඩයම් කිරීමේ සූදානමට එරෙහිව විමල් හඬ නඟයි

සියත මාධ්‍ය නාලිකාව ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වන ප්‍රහාරාත්මක ප්‍රකාශ මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නේ නැති බවත්, එම මාධ්‍ය නාලිකාව පාර්ලිමේන්තුවට චෝදනාවක් එල්ලකොට නැති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද වන විට ක්‍රියාත්මක ඩිජිටල් මාධ්‍ය සංස්කෘතිය තුළ යම් යම් විවේචනාත්මක පුවත් පළ වුවද ඒවා පසුපස දිවීම දේශපාලකයන්ගේ කාර්යභාරය නොවන බවත්, එමගින් පාර්ලිමේන්තුවේ ගෞරවය නොරැකෙන බවත් ඒ මහතා පවසයි.

වීඩියෝව නරඹන්න…

No comments:

Post a Comment

Post Bottom Ad