බැසිල්-සමන්ලාල් එලිපිට බැණගනිති... හඬපට පිටවෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 23, 2023

බැසිල්-සමන්ලාල් එලිපිට බැණගනිති... හඬපට පිටවෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අතර වන උණුසුම් සංවාදයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීම සඳහා පිරිස් රැස් කිරීම සම්බන්ධයෙන් එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් හිටපු නගරාධිපතිවරයාට චෝදනා එල්ල කරයි.

එම ක්‍රියාව හරහා මන්ත‍්‍රීවරුන් රැසකගේ නිවාස ගිනිබත් වූ බවත් මේ වන විටත් තම පාර්ශවයෙන් විශාල පිරිසක් අධිකරණයට යන බවද හෙතෙම චෝදනා කර ඇත.

මොරටුව ප්‍රදේශයේ පළාත් පාලන අපේක්ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් ද හිටපු නගරාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad