රන් අලෙවිසැලේ සේවිකාව ගෙලවැලලා දිවි නසාගනී.. එය ඇසූ රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 15, 2023

රන් අලෙවිසැලේ සේවිකාව ගෙලවැලලා දිවි නසාගනී.. එය ඇසූ රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගනී!

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කල සේවිකාවක් ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad