සාකච්චා අන්තිම අදියරේ…. SJB පිරිසක් ආණ්ඩුවට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

සාකච්චා අන්තිම අදියරේ…. SJB පිරිසක් ආණ්ඩුවට…

ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තුවේ පිල්මාරු කිහිපයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේග මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් ඇති අතර එම සාකච්ඡාවලින් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රජයට එක් වීමට සූදානමක සිටින බව එම ආරංචි කියා සිටියි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීන් පිරිසක් රජයට එක් වීමක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad