දුෂිත ඇමතිවරුන් තිදෙනෙක්.. ඇමරිකාව හෙලි කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 25, 2023

දුෂිත ඇමතිවරුන් තිදෙනෙක්.. ඇමරිකාව හෙලි කරයි..

ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
ඒ ආකාරයට දූෂණ ක්‍රියාවන් සිදු කළ අමාත්‍යවරුන් තිදෙනෙකු හඳුන්වාදෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු වූ මහා භාණ්ඩාගාරයට සම්බන්ධ බවද අනාවරණය කර ඇතැයි වාර්තාව කියා සිටියි.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් ඔවුන්ට රජයේ මුක්තිය තවමත් හිමි වී ඇති බවත් පිටු 90 කින් යුක්ත එම වාර්තාවේ දැක්වෙන්නේ යයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad