මේ වෙනසක් කිරීමට හොදම කාලයයි.. අවස්ථාව මග නොහැරිය යුතුයි - සංගක්කාර (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 27, 2023

මේ වෙනසක් කිරීමට හොදම කාලයයි.. අවස්ථාව මග නොහැරිය යුතුයි - සංගක්කාර (VIDEO)

ඉදිරියට එන වසර 5-10 ක අතර කාලය ශ්‍රී ලංකාවේ වෙනසක් සිදු කිරීමට හොඳම කාලය බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

මෑතක දී ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දූෂණයට වංචාවට එරෙහිව ඉදිරියට පැමිණීමත් සමඟ එම වෙනස කිරීමට අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව පෙනී යන බවද හෙතෙම කියා සිටී.

එම වෙනස සිදු කිරීමට ඇති කාලය වේගයෙන් වැසී යන නිසා ලැබී තිබෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව හෙතෙම පවසයි.

ඔක්ස්ෆර්ඩ් සංසදයේ සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad