ෂාෆ්ටර් මරණයේ අභිරහස විසදන්න ෂාෆ්ටර් සහ හිතවතුන් පාවිච්චි කළ ෆෝන්-ලැප්ටොප් 20ක් රජයේ රස පරීක්ෂකට යවයි! බ්‍රයන් ‌තෝමස්ගේ ෆෝන් එකයි ලැප්ටොප් එකත් ඒ අතර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 5, 2023

ෂාෆ්ටර් මරණයේ අභිරහස විසදන්න ෂාෆ්ටර් සහ හිතවතුන් පාවිච්චි කළ ෆෝන්-ලැප්ටොප් 20ක් රජයේ රස පරීක්ෂකට යවයි! බ්‍රයන් ‌තෝමස්ගේ ෆෝන් එකයි ලැප්ටොප් එකත් ඒ අතර!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතා, ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තෝමස් මහතා හා ෂාෆ්ටර් මහතාගේ සමීපතම ඥාතීන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (4) රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad