රටපුරා කොරෝනා නව ප‍්‍රභේදයක්... මුව ආවරණ පලදින්නැයි දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 3, 2023

රටපුරා කොරෝනා නව ප‍්‍රභේදයක්... මුව ආවරණ පලදින්නැයි දැනුම් දෙයි!

රට පුරා මේ දිනවල පැතිර යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
 
රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පැවසීය.
මෙම තත්වයත් සමඟ කොරෝනා සමයේ පිළිපදින ලද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඒ ආකාරයටම පිළිපැදීම මේ මොහොතේ ද අත්‍යවශ්‍ය බවත් මුව ආවරණයක් නිසි නිසි ලෙස පැළඳීම ඉතා වැදගත් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad