බැසිල් බිරිඳ සමඟ රටින් යයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 6, 2023

බැසිල් බිරිඳ සමඟ රටින් යයි…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගතවී ඇත.

එමිරේට්ස් සේවයේ ගුවන් යානයකින් ඒ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad