‘මහින්ද අගමැති කරනවාද නැද්ද..’ උණුසුම් වාදයෙන් පොහොට්ටුවත් දෙකඩයි.. රාජපක්‍ෂ පවුලත් දෙකඩයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 15, 2023

‘මහින්ද අගමැති කරනවාද නැද්ද..’ උණුසුම් වාදයෙන් පොහොට්ටුවත් දෙකඩයි.. රාජපක්‍ෂ පවුලත් දෙකඩයි!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්රාමාත්ය ධූරය සඳහා පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන තුල බරපතළ මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ ඉන් එක් කණ්ඩායමක් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් විපක්ෂයට නායකත්වය දිය යුතු බවයි.

අනෙක් පිරිස දැඩිව කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය ගැනීම සුදුසු බවත් ඒ හරහා ඔහුට දේශපාලනයෙන් ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකි බවත්ය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුලද බරපතල වාද විවාද ඇති වෙන්න ඇති වී තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad