සනත් ජයසූරිය සහ ක්‍රිකට් බළධාරීන් අතර උණුසම් වචන හුවමාරුවක් – ජනතාවට උත්තර බදින්න ලෑස්ති නැති බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 7, 2023

සනත් ජයසූරිය සහ ක්‍රිකට් බළධාරීන් අතර උණුසම් වචන හුවමාරුවක් – ජනතාවට උත්තර බදින්න ලෑස්ති නැති බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් කියයි

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පෙර සූදානම හා සැලසුම් සම්බන්ධව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධව වාර්තාවක් ඊයේ පස්වරු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට බාර දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad