ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සියලු බලවේග ඉදිරියේදී එක වේදිකාවකට එක්ව ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට මුහුණ දීමට සිය පක්ෂයට ශක්තියක් ඇති බවකි.
එමෙන්ම වත්මන් පාලනය පෙරළා දමා ඉදිරියේදී ජවිපෙ පාලනයක් නිසැක වශයෙන් බිහිකරන බව කී ඒ මහතා එහිදී මේ පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

No comments:
Post a Comment